تجاوز إلى المحتوى
කොටස: විශ්වාස පද්ධතිය•26 / 42

ප්රශ්න අංක 26: උම්මහාතුල් මුඃමිනීන් හෙවත් විශ්වාස කරන්නන්ගේ මෑණීයන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කව්රුන්ද?

Answer

පිළිතුර - ඔවුන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් වේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: විශ්වාස කළවුන් වෙත මෙම නබිවරයා තමන්ගේ පණටත් වඩා උරුමය ඇත්තාය. ඔහුගේ බිරියන් ඔවුන්ගේ මාතාවෝය. සූරා අල්අහ්zසාබ් 33: 6

All questions in this topic