تجاوز إلى المحتوى
ඉස්ලාමීය නීති විද්යා පිළිබඳ අංශය.•43 / 47

ප්රශ්න අංක 43. හජ් වගකීමෙහි (අනිවාර්ය) කුඵණු මොනවාද?

Answer

පිළිතුර - 1. නියියත් තැබීම හෙවත් ඉහ්රාම් තත්වයට පත්වීම.

2. (දුල්හජ් 9 වන දින) අරෆාහි රැඳීම.

3. තවාෆුල් ඉෆාදා ඉටු කිරීම.

4. සෆා සහ මර්වාහ් අතර සඊ ඉටුකිරීම.

All questions in this topic