تجاوز إلى المحتوى
මෙනෙහි කිරීමේ වදන් සහ ප්රාර්ථනා පිළිබඳ කොටස•4 / 43

ප්රශ්න අංක 4- ඔබ නින්දෙන් අවදි වූ විට පවසන්නේ කුමක්ද?

Answer

"අල්ලාහ් දෙවිඳාණන්ට සියලු ප්රසංශා හිමිවේවා! ඔහු අප මරණයට පත්කළ පසුව අපට ප්රාණය ලබා දුන්නේය. තවද අප නැවත යා යුතුව ඇත්තේ ඔහු වෙතය." බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

All questions in this topic